Monday, October 22, 2012

෴ නොහික්මුණු හිත ෴

''හිතුවක්කාරයි මේ හිත
පලඳිමි කඳුලැලි හිතුමත
සැනසුම නැති වද ඔය හිත
දෙන්නේ හිරි හැර මේ හිත ....

හිඳී සඳ කුමරිය විලසට
හිත බැඳී මොන කරුණට
විට යන පිටු පා ගමනට
දැනුනා සත්තයි මගේ නුඹ .....

වගේ හිත බිඳී බස ඇසු සඳ
මගේ නොවනා නම් හිතුනා නුඹ
ළඟ ඇති අපේ මතකයේ හිරි හැර
නැති වේ නම් යලි ඉපදෙමි මම .....

පන උන විලසට පෙම් කල ඇය
සුසුමට මගේ දුර නම් නැත අද
හිත මත උහුලන බර කදුලට ළඟ
විට හිතුනා පෙම් කලේ කීම මම .......

෴ නලින් දම්මික ෴

No comments:

Post a Comment