Monday, October 22, 2012

හිරු මියැදෙන්න සැන්දෑවේ ''

''හිරු මියැදෙන්න සැන්දෑවේ ඉකි බිදින හඬ හදක පැවසුවේ කාටවත් නොවෙයි මා පෙම් කලේ අද නොඑන සඳ අමාවක ළඟ උනේ...'' මේ පාලු නද බිඳින ගන්තෙරේ පවසන කාරණා නුඹට නම් නෑ සුනේ හද උනත් මේ වගෙයි කිසි වෙනසක් නැතේ නැති උනත් අඳුර '' ගන වලාවන් ඇතේ...'' බිඳ ඇදෙන සිතුම් පොදි සුව නොදේ හදින් විතරමයි දුක ''මා නම් පැවසුවේ නද මිහිර නොදෙන්නට ''පෙම කීමද නපුරු උනේ වෙන දාට ''හිත පැත්තේ සතුට නම් හරි අගේ...''

No comments:

Post a Comment