Saturday, October 27, 2012

නුඹ නොදකින මා සිත් මල '' (කෙටි කතාවකි )





'' හ්ම්ම් ඇත්තටම කෙල්ලෙක් ගොඩාක් වෙලාවට කැමති '' නැතිනම හිතන්නේ කොල්ලෙක් ගැන හිතද්ද්දී '' මේ විදිහට නෙවිද '' ටිකක් හැඩි දැඩි '' උස මහත හ්ම්ම් ටිකක් ලොකු අත් දෙකක් එහෙම තියන '' තව කටකාර බය නැති හිතක් තියන '' හ්ම්ම් හරියටම ටිකක් ලොකු බරක් තනිව උස්සන්න පුළුවන් '' සරලව කිව්වොත් කිසිම අපහසුවක් නැතුව තමන්ව උස්සන්න පුළුවන් '' ශක්තිමත් කොල්ලෙක් නේද '' ඔව් ඇත්ත සියල්ලෝම නොව්නත් බහුතරක් ගැහැණු ළමයි මේ වගේ '' 

'' ඉතින් මේ විදිහට හිතන ළමයෙක්ට ගොඩාක් ආදරේ කළා පිරිමි ළමයෙක් එත් එයා හරිම පුංචියි කෙසඟයි එත් හිත නම් හරිම ලස්සනයි '' මෙයා නොවිඳිනා දුක් වින්දා අර ගර්ල් නිසා '' එත් ඒ ගැහැණු ළමයා කිසිම දවසක මේ බෝයි දිහා හැරිලාවත් බැලුවේ නැහැ '' 

                                                                         ''ඇත්තටම කිව්වොත් එයා දැනගෙන හිටියේ නැහැ මේ බෝයි කොයි තරම් නම් ඇයට ආදරේ කරනවද කියලා '' හ්ම්ම්ම් ඔය විදිහට කාලේ ගෙවෙනවා '' එත් කිසිම දවසක අර බෝයි ඇයට හිරිහැරයක් කරදරයක් උනේ නැහැ '' එක බැල්මකින් වත් '' එත් එයාට අර ගර්ල්ව නොදැක ඉන්න නම් බැරි උනා '' එයාටත් නොපෙනෙන්න ගොඩාක් ඇතින් ඉඳන් හරි එයාව දකින එක තමයි ඒ බෝයිගේ හිතේ ලොකුම සතුට ''

'' කාලය යන්නේ හරියට අපේ ඇස් පියන් සලන ඇසිල්ලෙන් වගේ '' ඇයට ඇය හිත කැමති කෙනෙක් ලැබුනා '' එයාලා ආදරේ කරනවලු '' එත් අර බෝයිට බැරි උනා කිසිම දවසක ඇයව හිතෙන් අයින් කරන්න '' තමන්ට නොලැඹෙන බව දැන දැනත් ඇය ගැනම හිතමින් ජිවත් උනා '' එත් එයාගේ හිතේ තියන ආදරේ කිසිම දවසක බිඳක වත් අඩු උනේ නැහැ '' එයා ඇයටත් හොරෙන් ඇය ගැන විමසිලෙන් හිටි ඔහු කොහොම හරි එයාව දකින එක අත ඇරියේ නැහැ ''

අනේ ඉතින් අවාසනාවක මහත කියන්නේ '' හිතේ පැතුම් උඩු හුළඟට මුසු වෙමින් ඇය සීත බිඳන් 
ඇය පැතු ලෝකය ඇය දෙපා මුල නැති වෙන්න ගත්තේ '' මොකද්දෝ මන්දා පෙර ඇත්මෙක කල 
පෙර කල පවක් හින්දයි ''

ඉතින් ඇය ගේ ජිවිතයේ උඩු යටිකුරු වෙමින් ඇයගේ ආදරයද  ඇය හැර ගියේ ගොඩාක් ආදරෙන් ගත නලවපු පවන රැල්ලක් විලසින් '' මොකද ඇයට හිතාගන්නවත් බැරි මොහොතක වැළඳුන රෝගයක් නිසාවෙන් ''

මොකද්ද ලෙඩේ කියන එක සටහන් නොකලත් '' ඇය මිය ගියේ හිතින් ඇයගේ පෙම්වතා ඇය හැර ගිහින් කියන වග දැනගත් මොහොතේ '' මොකද කියනවා නම් සුළඟ වගේ ඇය හැර ගිය ඔහු අඩුම තරමේ සමුගැනීමක් වත් සටහන් නොකර '' ඔහු ගැන හැම තොර තුරක්ම නැති උනේ ''

දයිවයේ සරදම් ලබන්නට උන ඇයට '' ආදරයේන් බිඳුන හිත ගෙන දුන්නේ ඇය කෙරෙහිම මහා තරහක් දුකක් සහා කියගාන්න බැරි අසරණ කමක් හිත තුල සැරින් සැරේ ඇයවම හඬවමින් ''

ඉතින් මේ කතාවේ ඇයට ඇයටත් වැඩියෙන් ආදරේ කල අර කොල්ලා '' මේ වග දැනගන්නේ හරිම අහම්බෙන් උනත් '' ඔහු ඇයටත් හොරෙන් ඇය ගැන හැම විස්තරයක්ම හොයනවා '' හැම කරුණක්ම තේරුම් ගත ඔහු '' ඒ වෙනකොට හිටියේ ජිවිතේ ලබන්න පුළුවන් හැම සැපක්ම තමන්ට ලඟා කර ගන්න පුළුවන් කඩ ඉමක ''

ඉතින් ඔහු ඔහුට ඇය වෙනුවෙන් කරන්න පුළුවන් '' ලොකුම දේ ඔහු කරා ''ඇය වෙනුවෙන් සියලුම වියදම් දරමින් '' විදෙශ් ගත කර ප්‍රතිකාර කරන්නට සුදානම් කළා '' එහෙත් ඔහු කිසිම විටෙක ඇයට මේ බව දැන ගන්න කොහෙත්ම ඉඩ තැබුවේ නැහැ '' සැමටම රහසින් ඔහු වෙන්න ඕන හැම දේම තමගේ අතින්ම කර '' ඇයව පිටත් කර යැව්වා ''

එත් ඔහු ඇයට ඔහු ගැන දැන ගැනීමට ඉඩ නොතැබුවේ '' කුමක් නිසා වත් නොවේ මක්නිසාදයත් මෙය දැන ගත් වහා ඇය ඇයටම සමාවක් දෙන්න බැරි තරමට '' තමන්ට වයිර කරන බැවිනි '' එහෙත් ඔහු ඇයගෙන් පෙරලා නැවත ඇයව ලබාගැනීමේ අරමුණෙන් මේ කිසි දෙයක් නොකළහ ''

මන්ද ඇය පිට වන තුරුත් ඇයට මුහුණ නොපෙන් උ ඔහු '' ඔහුගේ හිත කොලයක ලියා ඇය නැවත පැමිණිය පසු '' ඇයට ලැබෙන්නට සැලස්ස් සුවේ '' මේ සටහන ඔහුගේ අතින් ලියා තබමිනි ''

මා පෙම් කලේ නුඹට නොව '' මගේ හිත දුටු ඔය ඇස් දෙක 
මා වෙහෙසට පත් කලේ මගේ ආදරෙන් වත් නුඹට හිරි හැරයක් නොකරමිනි ''
සැනසෙන්න කාරණාවක් නොව්නත් නුඹ මට '' ආදරේ නොකළේද මට නොව ''
එහෙත් මා පෙම් කලේ ඔබට පමණි ''එදත් අදත් සැමදාටමත් මා පෙම් කලේ ඔබට පමණි ''
මා හිත දුටු වත් වරෙක නුඹ නැති හද ගින්න '' නුඹ දෑස මා හිත සුව කල බව ඇත්තකි ''

මට නොලැබුනත් ඔය ඇස් දෙක '' මා දුටු සේයාවෙන්ම සැමදා තිබෙන්නට මම පතමි ''
මන්ද ඔය ඇස් දෙකේ දුක ලියවෙනු මා දකිනට අකමැති බැවිනි ''
ඔය කතාකරන ඇස් හිත තුල බේරෙන සතුටින් බැබලි සැමදා සතුටින් ඉන්න ''
මේ නුඹට පෙම් කල හිතකි '' අදත් හෙටත් මතුවටත් සැමදාටමත් ''
මම හීන හතකින් නුඹ දෙස බලන ''නුඹ හිත නැති '' පොඩි කොල්ලා ''

3 comments: